Land for Sale
Land for Sale
Land for Sale
Land for Sale
Land for Sale
Land for Sale
Land for Sale
Land for Sale
Land for Sale
Land for Sale
Rs.6,800,000total price(Fixed)

Land for Sale

Overview

  • Size: 4 1/2 acres

Description

අනුරාධපුර , තලාව, දංගහකඩවල ප්‍රදේශයේ පිහිටි අක්කර 4 1/2 කින් සමන්විත, යෝධ ඇල ඉදිරිපිට ඇති තෙකලා විදුලිය සහිත, නිස්කලංක ග්‍රාමීය පරිසරයක ඇති බලපත්‍ර සහිත ගොඩ ඉඩම, ඉක්මනින් විකිණීමට 🔴🔴🔴 ඕනෑම වාහනයක් ගමන් කල හැකිවන පරිදි ඇති පුළුල් මාර්ගය ඉඩම ඉදිරියෙන් ඇත. 🟢ස්ථීර හෝ කෙටිකාලීන බෝග වගාවට ඉතා සුදුසු සරුසාර භූමියකි. 🟤සත්ව ගොවිපලකට වුවද සුදුසුය. 🔴ග්‍රාමීය ශ්‍රම සම්පත සපයා ගැනීමේ පහසුව හේතුවෙන් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට වුවද ඉතා සුදුසුය. 🔵නිස්කලංක පරිසරය හේතුවෙන්, සංචාරක හෝටලයක්, නිවාඩු නිකේතනයක් හෝ භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට වුවද ඉතා සුදුසුය. 🔴විදෙස්ගත ශ්‍රමිකයින්ට වටිනා ආයෝජනයකි. මිල ලක්ශ 68/= විස්තර සදහා අමතන්න 0717859000 (බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න) —————————————————————- 4 1/2 acres of land in Anuradhapura , Thalawa, Dangahakadawala, in front of the yoda canal, with three-phase electricity, in a natural environment, for sale immediately 🔴🔴🔴 The land has a wide road that can be used by any vehicle. 🟢A fertile land that is very suitable for permanent or short-term cultivation. 🟤Suitable for an animal farm. 🔴Very suitable for building a factory due to the ease of providing rural labour resources. 🔵Very suitable for building a tourist hotel, holiday resort or meditation center due to the quiet environment. 🔴A valuable investment for foreign workers. Price 68 lakhs/= For details call 0717859000 (Avoid calling brokers)

Leave a Review

Your email address will not be published. Required fields are marked *