Rs.260,000
Land for Sale near Ella
Overview
- Category: Land For Sale , Property
- Size: 100
Description
මෙම ඉඩම ඇල්ලට ආසන්නව පිහිටා ඇත. ඉඩම විදේශීය හා දේශීය සංචාරකයින්ගේ සිත් ඇදගන්නා පරිසරයකි. ඉඩම ආනතීය ස්වභාවයෙන් යුක්ත වේ. ඉඩමේ ප්‍රමාණය පර්චස් 100ක් වේ. ඉඩම් වර්ගය සින්නක්කර ඔප්පු. දැනට සංචාරක කර්මාන්තය fක්‍රීයාත්මක වන ප්‍රදේශයකි. ප්‍රධාන මාර්ගයේ (කාපට් මර්ග) සිට 200 මීටර් පමණ දුරක් ඉඩමට ඇත. එය කොන්ක්‍රීට් මාර්ගයකි. විදුළිය සහ ජල සම්පාදන මණ්ඩලයේ පහසුකම් ඉඩමේ ආසන්නයේ තිබේ.වැඩි විස්තර සදහා අමතන්න.0718312349























