Rs.8,000,000
House and land for sale
Overview
- Category: Houses For Sale , Property
- Appt Size: 4000
- Bed: 4
- Bath: 2
Description
House For Sale – Kadugannawa
හේනාවල, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100ක් දුරින් කඩුගන්නාව ජාතික පාසල් මාර්ගයේ පිහිටි පැරණි නිවස විකිණීමට.
▪️ පර්චස් 15ක ඉඩම.
▪️ කාමර 4, ඇටැච් බාත්රූම් 2, සාලය, මුළුතැන්ගෙය සහිතයි.
▪️ රතු සිමෙන්ති යෙදු පොලොව.
▪️ සින්නක්කර, නිරවුල් ඔප්පු.
▪️ කාපට් මාර්ගයේ සිට 30m පමණ දුරින් පිහිටා ඇත.
▪️ වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුකම.
▪️ නලජලය, විදුලිය, පුළුල් ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු පහසුකම්.
▪️ ක්ෂණික බැංකුණය ලබාගත හැකි සියලු ලියකියවිලි සහිත දේපලකි.
▪️ නගර සහා අනුමැතිය සහිතයි.
▪️ විකිණුම් මිල – රු.ලක්ෂ 80
▪️ පරීක්ෂාවෙන් පසු මිලගණන් සාකච්ඡා කරගත හැක.