මීපේ පාදුක්ක දෙමහල් නිවසේ, ඉහළ මහලේ, එක් නිදන කාමර ඒකක x දෙකක් කුලියට –

Rs.20,000per month(Fixed)

මීපේ පාදුක්ක දෙමහල් නිවසේ, ඉහළ මහලේ, එක් නිදන කාමර ඒකක x දෙකක් කුලියට –

Overview

  • Appt Size: 600sqft
  • Bed: 1
  • Bath: 1

Description

මීපේ පාදුක්ක දෙමහල්  නිවසේ, ඉහළ මහලේ, එක් නිදන කාමර ඒකක x දෙකක්, සියලු නේවාසික පහසුකම් සහිතව  කුලියට දීමට තිබේ

ඉහළ බෝපේ – මහරගම 124 බස් මාර්ගයේ,  කොට්ටාව අධිවේගී මාර්ග පිටවීමේ සිට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි අංගම්පිටිය – හල්පේ වතුයාය සමීපව, රබර්/ පොල් වගාවක් යාබද නිදහස්, සන්සුන් හා නිස්කලංක වටපිටාවක නිවාස දෙක 2  පිහිටා ඇත.

පුළුල් ප්‍රවේශ මාර්ග,  CEB විදුලිය සැපයුමක් සහ NWSDB ජල සැපයුමක් සහිත, පිරිසිදු ළිං ජලය සඳහා සහ 3-phase විදුලිය සැපයුමකට විකල්ප සහිතව ඉඩම ඇත.

නේවාසික හෝ ගෘහ කර්මාන්ත, අලෙවි බෙදාහැරීමේ  කටයුතුකට සඳහා පවා සුදුසු මෙම පරිශ්‍රය,  ලොරි 2-3ක් සහ කාර් ආදිය නැවැත්වීමට ප්‍රමාණවත් ඉඩ ඇත.

දෙමහල් නිවසේ,  තනි නිදන කාමර නිවාස දෙකක්, සංචාරක විවේකි නවාතැනක් ලෙස වෙන් කළ හැකිය

එය 2026 ජූලි 1 වන දින සිට කුලියට ගත හැකිය.

වැඩි විස්තර සඳහා 0728492616 අමතන්න

305/3, Halpe. Meepe.

Meepe Padukka Upstair house – With 2 individual – Single Bedroom house units available for rent,

The house and land is located in a remote, calm and quiet free environment, adjacent to a rubber/coconut plantation, close to the Angampitiya-Halpe Estate, on the Ihala Bope – Maharagama 124 bus route, 15 kilometers from the Kottawa Exit.

Wide access roads, CEB power supply and NWSDB water supply, with provisions for clean well water and 3-phase power supply.

This premises is even suitable for residential or Cottage industries Or for product sales and distribution with enough space to park 2-3 Lorries and cars etc.

The house, can be converted to 2 individual single bedroom holiday home units suitable even for tourist.

It is available for rent from 1st July 2026. For more information, call 0728492616