ජපානයෙන් ගෙන්වන අලුත් වාහනවල කාර් සෙටප් භාෂාව මාරු කර සකසා දීම
Description
ජපානයෙන් ගෙන්වන වාහනවල කාර් සෙටප් භාෂාව මාරු කර සකසා දීම
ජපානයෙන් ආනයනය කරන බොහෝ DVD සෙටප්වල ඇති ජපන් භාෂාව නිසා යම් යම් අපහසු තාවයට ලක්වෙන ඔබට තවත් අමතර මුදලක් වියදම් කර නැවත වෙනත් සෙටප් එකක් සවිකිරීමට සිදුවනු ඇත ….
එම අපහසුතාවය යම් පමණකට නැති කරදී ඔබට එම භාෂාව මාරුකර තවත් දිගුකාලයක් භාවිතා කර හැකිවන පරිදි Bluthuth – radio – DVD – VOICE call s සියල්ල නිවැරදිව සකසා දීමට අප සූදානම්ය …..
අමතන්න ..
පැමිනීමට පෙර දිනයක් වේලාවක් වෙන්කරවාගන්න …
ප්‍රදීප් හේෂාන්
Changing and configuring the car setup language of vehicles imported from Japan
You may experience some inconvenience due to the Japanese language on many DVD set-ups imported from Japan, and you will have to spend additional money and install another set-up….
We are ready to remove that inconvenience to some extent and set up everything correctly, including Bluetooth – radio – DVD – VOICE calls, so that you can switch to that language and use it for a longer period of time…..
Call ..
Book an appointment a day before your arrival …
Pradeep Heshan