මීපේ පාදුක්ක දෙමහල් නිවසේ, ඉහළ මහලේ, එක් නිදන කාමර ඒකක x දෙකක් කුලියට –
Overview
- Category: Property , Room & Annex Rentals
- Appt Size: 600sqft
- Bed: 1
- Bath: 1
Description
මීපේ පාදුක්ක දෙමහල් නිවසේ, ඉහළ මහලේ, එක් නිදන කාමර ඒකක x දෙකක්, සියලු නේවාසික පහසුකම් සහිතව කුලියට දීමට තිබේ
ඉහළ බෝපේ – මහරගම 124 බස් මාර්ගයේ, කොට්ටාව අධිවේගී මාර්ග පිටවීමේ සිට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි අංගම්පිටිය – හල්පේ වතුයාය සමීපව, රබර්/ පොල් වගාවක් යාබද නිදහස්, සන්සුන් හා නිස්කලංක වටපිටාවක නිවාස දෙක 2 පිහිටා ඇත.
පුළුල් ප්රවේශ මාර්ග, CEB විදුලිය සැපයුමක් සහ NWSDB ජල සැපයුමක් සහිත, පිරිසිදු ළිං ජලය සඳහා සහ 3-phase විදුලිය සැපයුමකට විකල්ප සහිතව ඉඩම ඇත.
නේවාසික හෝ ගෘහ කර්මාන්ත, අලෙවි බෙදාහැරීමේ කටයුතුකට සඳහා පවා සුදුසු මෙම පරිශ්රය, ලොරි 2-3ක් සහ කාර් ආදිය නැවැත්වීමට ප්රමාණවත් ඉඩ ඇත.
දෙමහල් නිවසේ, තනි නිදන කාමර නිවාස දෙකක්, සංචාරක විවේකි නවාතැනක් ලෙස වෙන් කළ හැකිය
එය 2026 ජූලි 1 වන දින සිට කුලියට ගත හැකිය.
වැඩි විස්තර සඳහා 0728492616 අමතන්න
305/3, Halpe. Meepe.
Meepe Padukka Upstair house – With 2 individual – Single Bedroom house units available for rent,
The house and land is located in a remote, calm and quiet free environment, adjacent to a rubber/coconut plantation, close to the Angampitiya-Halpe Estate, on the Ihala Bope – Maharagama 124 bus route, 15 kilometers from the Kottawa Exit.
Wide access roads, CEB power supply and NWSDB water supply, with provisions for clean well water and 3-phase power supply.
This premises is even suitable for residential or Cottage industries Or for product sales and distribution with enough space to park 2-3 Lorries and cars etc.
The house, can be converted to 2 individual single bedroom holiday home units suitable even for tourist.
It is available for rent from 1st July 2026. For more information, call 0728492616
















